Skip to main content
switcher භාෂාව තෝරන්න
  • National SDG Progress Dashboard

    තව
  • ශ්‍රී ලංකාව තිරසර හා ප්‍රත්‍යස්ථ සමාජයක්
    වෙත එහි පරිවර්තනය ආරම්භ කර ඇත

  • සැමට තිරසර ලෙස සංවර්ධිත
    ශ්‍රී ලංකාවක්

  • තිරසර ලෙස සංවර්ධිත ශ්‍රී ලංකාවක් සඳහා
    අපගේ පරිසරය ආරක්‍ෂා කිරීම

    අප ගැන
    සැමට තිරසර ලෙස
    සංවර්‍ධිත ශ්‍රී ලංකාවක්

    යන්න

    තිරසර සංවර්ධන අරමුණු සදහා වන ජාතික දත්ත වේදිකාව
    තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ ප්‍රගතිය මැන බැලීම

    යන්න

    රාජ්‍ය ආයතන
    ආයතන 400+. අරමුණු 17. ඉලක්ක 169.

    යන්න

    අප කවුද?

    2017 අංක 19 දරන ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන පනතට අනුකූලව පිහිටුවන ලද තිරසර සංවර්ධන සභාව යනු තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය, පහසුකම් සැපයීම, අධීක්‍ෂණය, ඇගයීම සහ වාර්තා කිරීමේ වගකීම දරන රාජ්‍ය ආයතනයයි

    වැඩිදුර කියවන්න

    ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සඳහා ජාතික ප්‍රතිපත්ති සහ උපායමාර්ගික රාමුවක් සහ දිගු කාලීන දිශානතියක් සකස් කිරීම

    නියෝජිත නාමාවලිය
    17
    අරමුණු
    169
    ඉලක්ක
    400+
    ආයතන

    අප කරන්නේ මොනවාද?

    තිරසර සංවර්ධන අරමුණු මුලික කොටගත්
    ප්‍රතිපත්ති සැකසීම සහ සැලසුම් කිරීම

    තිරසර සංවර්ධන අරමුණු සඳහා
    වන මූල්‍යකරණය සහ අය වැය

    තිරසර සංවර්ධන අරමුණු අධීක්ෂණය,
    ඇගයීම සහ වාර්තා කිරීම

    තිරසර සංවර්ධන අරමුණු ආශ්‍රිත පර්යේෂණ,
    සංවර්ධනය සහ
    නවෝත්පාදනයන්

    තිරසර සංවර්ධන අරමුණු පදනම් කරගත් අධ්‍යාපනය,
    දැනුවත් කිරීම සහ
    සන්නිවේදනය

    තිරසර සංවර්ධන අරමුණු
    සාක්ෂාත් කර ගැනීම සඳහා
    බහු පාර්ශවකරුවන්ගේ හවුල්කාරිත්වය

    ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඔබට දායක විය හැක්කේ කෙසේද?

    අප අමතන්න